Hitman Agent 47 (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ජාන තාක්ෂණයෙන් නිර්මාණය කළ, හැඟීම් නැති, ලෝකයේ දරුණුතම කුලී ඝාතකයාගේ (Assassin) කතාව.චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Hitman (2007)
- නිකුත් වූ දිනය: 2007 නොවැම්බර් 21
- IMDb අගය: 6.2/10
- ප්‍රවර්ගය: Action, Crime, Drama, Thriller
- අධ්‍යක්ෂණය: Xavier Gens
- ප්‍රධාන නළු: Timothy Olyphant (Agent 47), Olga Kurylenko (Nika)
කතාවේ සාරාංශය
ඒජන්ට් 47 කියන්නේ පල්ලියක් වගේ තැනක (The Organization) හැදුනු ඝාතකයෙක්. ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා රුසියානු ජනාධිපතිවරයා මරන්න.
ඔහු ඒ වැඩේ සාර්ථකව කරනවා.
ඒත් පස්සේ ඔහුට තේරෙනවා තමන්ව උගුලකට අහුකරලා කියලා. ඔහු මරපු ජනාධිපතිවරයා ආයෙත් රූපවාහිනියේ පෙනී ඉන්නවා.
දැන් ඉන්ටර්පෝල් (Interpol) පොලිසිය සහ රුසියානු හමුදාව ඔහු පස්සෙන් පන්නනවා.
කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියල බන්නම ඔන..
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: