High School Return of a Gangster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

High School Return of a Gangster (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඔබ සොයන High School Return of a Gangster (2024) කතා මාලාවේ සියලුම කොටස් (Episodes 1-8) සිංහල උපසිරැසි සමඟ

Series Details

  • Name: High School Return of a Gangster
  • Season: 01
  • Episodes: 8
  • Release Year: 2024
  • IMDb Rating: 8.2/10
  • Genre: Action, Comedy, Fantasy, Youth
  • Main Cast: Yoon Chan-young (Song Yi-heon / Kim Deuk-pal), Bong Jae-hyun, Lee Seo-jin

කතාව

කිම් ඩියුක්-පාල්: මෙයා පාතාල කල්ලියක දෙවෙනි නායකයා. පෙනුමෙන් දරුණු වුණාට මෙයාට තියෙන ලොකුම දුක තමයි තමන්ට හරියට ඉගෙන ගන්න බැරි වුනු එක. ඒ නිසා මෙයා රහසින් ඉගෙන ගන්න උත්සාහ කරනවා.

සොං යී-හොන්: මෙයා පාසලේ ඉන්න අහිංසකම ළමයා. පන්තියේ ඉන්න මැර ළමයි මෙයාට දරුණු විදිහට වධ දෙනවා. මේක දරාගන්න බැරිම තැන යී-හොන් පාලමකින් පැනලා මැරෙන්න තීරණය කරනවා.

සිද්ධිය: ඩියුක්-පාල් මේක දකිනවා. එයා යී-හොන්ව බේරගන්න පනිනවා. අවාසනාවට ඩියුක්-පාල් හැප්පිලා මැරෙනවා. හැබැයි එයා ඇස් අරිනකොට එයා ඉන්නේ තමන්ගේ ඇඟේ නෙවෙයි... අර මැරෙන්න ගිය යී-හොන්ගේ ශරීරය ඇතුළේ!

දැන් මේ අහිංසක ශරීරය ඇතුළේ ඉන්නේ දරුණු මැරයෙක්. ඔහු පාසලට යනවා. තමන්ට (යී-හොන්ට) කරදර කරපු අයට ඔහු දෙන "පාඩම" මොන වගේ වෙයිද?

Action, Comedy සහ මිත්‍රත්වය පිරුණු මේ සුපිරි කතාව
⚠️ Play / Download බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: