Heroes Next Door (2025) S01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Heroes Next Door (2025) S01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

2025 නොවැම්බර් 17 වනදා සිට ENA නාලිකාව හරහා විකාශය ඇරඹුණු, Action සහ Comedy පිරුණු අලුත්ම කොරියානු කතා මාලාව, Heroes Next Door.

චැංරි (Changri) කියන අසල්වැසි ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය මිනිසුන් පිරිසක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. හැබැයි මේ අය සාමාන්‍ය පෙනුමට හිටියට, එයාලගේ අතීතය ලේසි පහසු නෑ.

Series Details (කතා මාලාවේ විස්තර)

  • Name: Heroes Next Door
  • Release Year: 2025
  • IMDb Rating: 8.9/10
  • Genre: Action, Comedy, Mystery, Drama
  • Episodes: 10

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: