Cashero Season 01 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි

Cashero Season 01 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි


කතා මාලාවේ විස්තර

  • Name: Cashero (කැෂීරෝ)
  • Season: 01
  • Episodes: 8
  • Release Year: 2025
  • IMDb Rating: 7.3/10
  • Genre: Action, Adventure, Fantasy, Superhero
  • Main Cast: Lee Jun-ho (Kang Sang-woong), Kim Hye-jun, Kim Byung-chul, Kim Hyang-gi

කතාවේ සාරාංශය

සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය ආරක්ෂා කරන, සාමාන්‍ය වීරයන් පිරිසක් ගැන ඔබ අහලා තියෙනවද?

කන්ග් සාං වුන්ග් (Kang Sang Woong) කියන්නේ අලුත්ම සුපිරි බලයක් උරුම කරගත් වීරයෙක්. හැබැයි එයාගේ බලය හරිම විශේෂයි. එයා ළඟ තියෙන මුදල් (Cash) ප්‍රමාණය වැඩි වෙන තරමට, එයාගේ ශක්තියත් වැඩි වෙනවා! 💸💪

අතේ සල්ලි නැති වුනාම බලය නැතිවෙන, සල්ලි හොයන්නයි ලෝකෙ බේරගන්නයි දෙකම කරන්න වෙන මේ අපූරු වීරයාගේ කතාව, Cashero (2025), සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් දැන් නරඹන්න.

⚠️ Play / Download බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: