Alvin and the Chipmunks 2 (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Alvin and the Chipmunks 2 (2009) Sinhala Dubbed | සිංහල හඬකැවූ

අපේ කොල්ලෝ තුන් දෙනාට ලොකු අභියෝගයක්!

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Alvin and the Chipmunks: The Squeakquel (2009)
  • නිකුත් වූ දිනය: 2009 දෙසැම්බර් 23
  • IMDb අගය: 4.5/10
  • ප්‍රවර්ගය: Comedy, Family, Fantasy, Music, Sinhala Dubbed
  • අධ්‍යක්ෂණය: Betty Thomas

කතාවේ සාරාංශය

ඩේව් අනතුරකට ලක්වෙලා රෝහල් ගත වෙන නිසා, ඇල්වින්ලා බලාගන්න එන්නේ ඩේව්ගේ මල්ලි, ටෝබි (Toby). ටෝබිගේ නොසැලකිල්ල නිසා මේ තුන් දෙනා ඉස්කෝලේ යන්න පටන් ගන්නවා.

මේ අතරේ පරණ හතුරෙක් වන ඊයන් (Ian), අලුත් කණ්ඩායමක් හොයාගන්නවා. ඒ තමයි චිපෙට්ස්ලා. ඊයන් උත්සාහ කරන්නේ චිපෙට්ස්ලා ලවා ඇල්වින්ලාව පරද්දන්න.

ඉස්කෝලේ මැරයෝ, ප්‍රේම සම්බන්ධතා සහ සංගීත තරඟය (Battle of the Bands) මැදින් ගලාගෙන යන මේ කතාව, පළමු එකටත් වඩා විනෝදජනකයි.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: