Yogi Bear (2010) Sinhala Dubbed | සිංහල හඬකැවූ චිත්‍රපටය
ජෙලිස්ටෝන් පාර්ක් (Jellystone Park) එකේ ඉන්න කෑමට පෙරේත, ඒ වගේම හරිම විනෝදකාමී වලහා, යෝගි බෙයාර් (Yogi Bear) සහ එයාගේ පුංචි යාළුවා බූබූ (Boo-Boo) එකතු වෙලා කරන වැඩ කිඩ බලන්න ඔබත් ආසද?
කාටූන් සහ සැබෑ නළු නිළියන් එකට රඟපාන (Live-Action/CGI) මේ ලස්සන චිත්‍රපටය, පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්. දැන් ඔබට මෙය සිංහල හඬකැවීමෙන් (Sinhala Dubbed) රසවිඳින්න පුළුවන්.
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Yogi Bear (2010)
- නිකුත් වූ දිනය (Release Date): 2010 දෙසැම්බර් 17
- IMDb අගය: 4.6/10 (නමුත් ළමයින් අතර ඉතා ජනප්‍රියයි)
- ප්‍රවර්ගය (Category):, Adventure, Comedy, Family,
කතාවේ සාරාංශය (Story)
ජෙලිස්ටෝන් උද්‍යානයට එන සංචාරකයන්ගේ කෑම බාස්කට් හොරකම් කරගෙන කන එක තමයි යෝගිගේ එකම විනෝදාංශය. රේන්ජර් ස්මිත් (Ranger Smith) කොච්චර එපා කිව්වත් යෝගි අහන්නේ නෑ.
ඒත් දවසක් නගරාධිපති බ්‍රවුන් තීරණය කරනවා ජෙලිස්ටෝන් උද්‍යානය වහලා දාන්න. එහෙම වුනොත් යෝගිටයි බූබූටයි යන්න තැනක් නැති වෙනවා. තමන්ගේ ගෙදර බේරගන්න නම්, යෝගිට සිද්ධ වෙනවා රේන්ජර් ස්මිත් එක්ක එකතු වෙලා ලොකු මෙහෙයුමක් පටන් ගන්න.
යෝගිගේ මොළේ පාවිච්චි කරලා පාර්ක් එක බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් වැඩේ තවත් අල වෙයිද? හිනා වෙවී බලන්න පුළුවන් මේ ෆිල්ම් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
