The Polar Express (2004) Sinhala Dubbed | සිංහල හඩකැවූ
නත්තල් සීයා (Santa Claus) ඇත්තටම ඉන්නවද? නත්තල් සීයා ගැන විශ්වාසය නැති වෙමින් යන පුංචි පිරිමි ළමයෙක්ට, නත්තල් දවසේ රෑ ලැබෙන අමුතුම අවස්ථාවක් ගැන තමයි මේ කතාව.
ගෙදර ඉස්සරහට එන මැජික් කෝච්චියක නැගලා, උත්තර ධ්‍රැවයට (North Pole) යන මේ අපූරු ගමන
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: The Polar Express (2004)
- නිකුත් වූ දිනය: 2004
- IMDb අගය: 6.6/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family, Fantasy, Sinhala Dubbed
- අධ්‍යක්ෂණය: Robert Zemeckis
- ප්‍රධාන හඬ දායකත්වය: Tom Hanks (කොන්දොස්තර, පිරිමි ළමයා, තාත්තා ඇතුළු චරිත 6කට හඬ කවයි)
කතාවේ සාරාංශය (Story)
නත්තල් දවසේ රෑ දොළහට කිට්ටු වෙලා. නත්තල් සීයා එනකම් බලන් ඉන්න, ඒත් ඔහු ගැන සැක කරන පිරිමි ළමයෙක්ගේ ගෙදර ඉස්සරහට එකපාරටම විශාල දුම්රියක් එනවා. ඒකේ නම "The Polar Express".
මේකේ කොන්දොස්තරවරයා ඔහුට ආරාධනා කරනවා උත්තර ධ්‍රැවයට යන්න එන්න කියලා. පිජාමා එක පිටින්ම කෝච්චියට නගින මේ ළමයාට, තවත් අමුතු යාළුවෝ ටිකක් මුණගැහෙනවා.
ටිකට් එක නැති වුනොත් මොකද වෙන්නේ?
කෝච්චියේ උඩ දුවන හොල්මන කවුද?
නත්තල් සීයා දෙන "පළමු තෑග්ග" කාටද ලැබෙන්නේ?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: