The Creator (2023) Sinhala Subtitle | සිංහ⁣ල උපසිරසි

The Creator (2023) Sinhala Subtitle | සිංහ⁣ල උපසිරසි

IMDb Rating: 6.7/10  |  Release Date: 2023  |  Category: Action, Sci-Fi, Thriller


කතාවේ සාරාංශය

මේ චිත්‍රපටයේ කතාව බොහොම කෙටියෙන් කියනවා නම්, නිර්මාටා (නේපාල භාෂාවෙන් “නිර්මාතෘ”) කියන්නේ ගොඩක් දියුණු අභිරහස් A.I. කෘතිම බුද්ධියක්. ඔහු අලුතෙන්ම නිර්මාණය කරන දෙයක් තමයි සිමියුලන්ට් රොබෝවරු — මිනිස් ස්වරූපය, මතකය සහ ගති ගුණ දීල⁣ හදන, මිනිස්සුන්ට ඉතා ආසන්න රොබෝවරු වර්ගයක්.

එක දවසක්, ලොස් ඇන්ජලීස්වලදී මහා න්‍යෂ්ටික පිපිරුමක් සිදු වීම නිසා, නිර්මාටාට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. මේ පිපිරුම A.I. විසින් පුපුරවා හැරිය බවට මිනිස් හමුදා අංශ කියන්නේ. ඉතින් මේ නිසා A.I. තහනම් කරනවා.

නව ආසියා ජනරජයේ ජනතාව ඉන්න ප්‍රදේශය තුළ නිර්මාටා පිහිටලා තියෙනවා. මේ යුද්ධය වෙනුවෙන්, හමුදාව නෝමෑඩ් යානයක් ලෙස සූදානම් කරලා ඇති ප්‍රබල ස්ථානයක් පාවිච්චි කරනවා. ගොඩක් බලවත් මිසයිල් පිරුණු මේ ස්ථානය ඔවුන් A.I. මුලිනුපුටා දැමීම වෙනුවෙන් සූදානම් කරනවා.

හැබැයි මේ නිර්මාටා මේ හමුදා ස්ථාවය විනාශ කරන්න පුළුවන් ආයුධයක් මේ වන විටත් නිර්මාණය කර අවසන්. මේ ආයුධය මොකක්ද කියලා කියන්නේ නැහැ, ඒක ඔයාලා චිත්‍රපටයෙන්ම දකින එක වටිනවා.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: