NeZha (2019) - සිංහල හඩකැවු

🔥 NeZha (2019) - සිංහල හඩකැවු

IMDb Rating: 7.5/10
Release Year: 2019
Category: Animation | Action | Fantasy


ඔන්න සටනකින් තමයි කතාව පටන්ගන්නෙ. සටනෙදි දුශ්ටයා ව්නාස උනාම (රතු,නිල්) මුතු දෙකක් හැදෙනව. රතුපාට මුතුව යක්ශ මුතුවක් ඒක අවුරුදු තුනකින් විනාශ වෙන්න ඒකට දිව්‍ය ශාපයක් කරනවා. නිල්පාට මුතුවෙන් මිනිසුන්ගෙ අමරණීය දෙවියන් වන ලී ජින්ට පුතෙක් ඉපදෙයි කියල ඒ මුතු කෙනෙක්ට බාර දෙනවා. කොහොම කොහොම හරි අර රතුපාට මුතුවෙන් ලමය ඉපදෙන්නෙ…..

ඉතින් මන් මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ. මොකද කතාවෙ රසය අඩුවෙන හින්ද… ආ…තව මේකෙ මකරු එහෙමත් ඉන්නව. හිතා ගන්නකො කොහොමද කතාව කියලා 😎🔥

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

සිංහල හඩකැව් Movies බලන්න එකතු වෙන්න අපසමග

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: