Karate Kid: Legends (2025) Sinhala Subtitle | සිංහල උපසිරසි සමග
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Karate Kid: Legends (2025)
- නිකුත් වීමට නියමිත දිනය (Release Date): 2025 මැයි 30 (ලොව පුරා)
- ප්‍රවර්ගය: Action, Drama, Martial Arts,
- අධ්‍යක්ෂණය: Jonathan Entwistle
- ප්‍රධාන නළු නිළියන්: Jackie Chan (Mr. Han), Ralph Macchio (Daniel LaRusso), Ben Wang (Li Fong)
කතාවේ පෙර දැක්ම (Story)
මේ චිත්‍රපටයේ විශේෂම දේ තමයි "කෝබ්රා කායි" (Cobra Kai) යුනිවර්ස් එකයි, 2010 කුංෆු කිඩ් යුනිවර්ස් එකයි එකට එකතු වීම.
කතාව ගෙතෙන්නේ ලි ෆොන්ග් (Li Fong) කියන චීන ජාතික තරුණයා වටා. ඔහු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට (East Coast) එනවා. එතනදි එයාට තමන්ගේ ජීවිතේ හොයාගන්න සහ සටන් කලාව ඉගෙන ගන්න සිද්ධ වෙනවා.
හැබැයි මේ පාර දැයි එක්වෙන ගැටලු ඇත්තේ මේය. මේ පාර එයාට ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කරාතේ ශූර ඩැනියෙල් ලාරුසෝ. අනිත් කෙනා කුංෆු මාස්ටර් මිස්ටර් හෑන්. මේ දෙන්නා එකතු වෙලා කොහොමද අලුත් ළමයෙක්ව පුහුණු කරන්නේ?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
