Iron Man 1 (2008) - සිංහල උපසිරසි සමග

🔥 Iron Man 1 (2008) - සිංහල උපසිරසි සමග

Iron Man Sinhala Sub

IMDb Rating: 7.9/10
Release Year: 2008
Category: Action | Sci-Fi | Adventure


කෝටිපති, සුපිරි බුද්ධිමතෙක්, ආයුධ නිෂ්පාදකයෙක්, ප්ලේබෝයි කෙනෙක්... ටෝනි ස්ටාර්ක් කියන්නේ තමන් ගැන විතරක් හිතන, අහංකාර, ඒත් කවුරුත් අකමැති නැති චරිතයක්. ඔහුගේ සමාගම ස්ටාර්ක් ඉන්ඩස්ට්‍රීස් ලෝකයේ බලවත්ම ආයුධ නිර්මාණය කරනවා.

ඒත්, ඇෆ්ගනිස්තානයේදී තමන්ගේම අලුත් මිසයිලයක් ප්‍රදර්ශනය කරන්න ගිය වෙලාවේ, ත්‍රස්තවාදීන් පිරිසක් ඔහුව පැහැරගන්නවා. ඔවුන්ගේ ඉල්ලීම එකයි: ඔවුන්ටත් ඒ මිසයිලය හදලා දෙන්න.

කාන්තාරේ මැද ගුහාවක හිරවෙලා, පපුවට යකඩ කැබලි වැදිලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ටෝනි, ජීවිතයේ යථාර්ථය දකිනවා. ත්‍රස්තවාදීන්ව රවට්ටලා, ඔහු මිසයිලයක් වෙනුවට කරන්නේ තමන්ගේ ජීවිතය බේරගන්නත්, එතනින් පැනගන්නත් යකඩ කෑලි ගොඩකින් (a box of scraps!) සුපිරි සන්නාහයක් නිර්මාණය කරන එක!

ඒ තමයි අයන් මෑන්ගේ උපත!

ආපහු ගෙදර එන ටෝනි ස්ටාර්ක්, පරණ ටෝනි නෙවෙයි. තමන්ගේ ආයුධ වලින් ලෝකෙට වෙලා තියෙන විනාශය දැකලා, ඔහු තීරණය කරනවා ඒ වැරදි හදන්න. ඔහු තමන්වම ‘ආයුධයක්’ කරගෙන, අසාධාරණයට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා.


⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: