Ice Age: The Meltdown (2006) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Ice Age: The Meltdown (2006) Sinhala Dubbed | සිංහල හඬකැවූ

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Ice Age: The Meltdown (2006)
  • නිකුත් වූ දිනය: 2006 මාර්තු 31
  • IMDb අගය: 6.8/10
  • ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
  • අධ්‍යක්ෂණය: Carlos Saldanha

කතාවේ සාරාංශය (Story)

අයිස් යුගය අවසන් වෙලා ලෝකය රත් වෙන්න පටන් අරන්. සත්තු හැමෝම වතුර උද්‍යානවල සතුටින් ඉන්නකොට, මැනී (මැමත්) ට තේරෙනවා මේක ලොකු විනාශයක පෙර නිමිත්තක් කියලා. අයිස් වේලි කැඩිලා මුළු නිම්නයම යට වෙන්න කලින් ඔවුන්ට එතැනින් පැනගන්න වෙනවා.

මේ ගමනේදී මැනීට හිතාගන්නවත් බැරි දෙයක් වෙනවා. එයා හිතාගෙන හිටියේ එයා තමයි ලෝකේ ඉතුරු වෙලා ඉන්න අන්තිම මැමත් කියලා. ඒත් එයාට එලී (Ellie) කියලා ගැහැණු මැමත් කෙනෙක්ව මුණගැහෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එලී හිතාගෙන ඉන්නේ එයා ගස් මීයෙක් කියලා!

එලීගේ පිස්සු මල්ලිලා දෙන්නා Crash & Eddie සහ අපේ සිද් කරන විහිළු එක්ක බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: