Ice Age: Continental Drift (2012) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර(Release Data & Category)
- සම්පූර්ණ නම: Ice Age: Continental Drift (2012)
- නිකුත් වූ දිනය: 2012 ජූලි 13
- IMDb අගය: 6.5/10
- ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family,
- අධ්‍යක්ෂණය: Steve Martino, Mike Thurmeier
කතාවේ සාරාංශය (Story)
Scrat ගේ පිස්සු වැඩක් නිසා මැනී එයාගේ පවුලෙන් වෙන් වෙනවා. ආපහු ගෙදර එන්න උත්සාහ කරන මැනී,
සිද් සහ ඩියෙගෝට මුහුදේදී මුණගැහෙන්නේ Captain Gutt (කැප්ටන් ගට්) කියන භයානක
වඳුරු නායකයා සහ එයාගේ මංකොල්ලකාර කණ්ඩායම.
මේ අතරේ සිද්ට එයාගේ ආච්චිවත් (Granny) බලාගන්න සිද්ධ වෙනවා. ආච්චිගේ කටකාරකම සහ
මෝඩ වැඩ නිසා මේ ගමන තවත් විනෝදජනක වෙනවා.
මැනීට ආපහු එලී සහ පීචස් (Peaches) ළඟට යන්න පුළුවන් වෙයිද?
ඩියෙගෝට ශිරා (Shira) කියන සුදු කොටි කෙල්ල එක්ක ඇතිවෙන පටලැවිල්ල මොකක්ද?
මේ ඔක්කොම බලන්න Ice Age: Continental Drift (2012) එකෙන්ම නරඹන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
