Home Alone 2 (1992) Sinhala Dubbed | සිංහල හඩකැවු

Home Alone 2 (1992) Sinhala Dubbed | සිංහල හඩකැවු

Movie Details

  • Movie Name: Home Alone 2: Lost in New York (1992)
  • Release Date: November 20, 1992
  • IMDb Rating: 6.9/10
  • Genre: Comedy, Family, Adventure, Sinhala Dubbed
  • Director: Chris Columbus
  • Main Cast: Macaulay Culkin (Kevin), Joe Pesci (Harry), Daniel Stern (Marv)

කතාවේ සාරාංශය (Story)

මැකලිස්ටර් පවුල මේ පාර නත්තලට ෆ්ලොරිඩා යන්න ලෑස්ති වෙනවා. ඒත් එයාර්පෝට් එකේ කලබලේ අස්සේ කෙවින්ට තාත්තව මගහැරිලා වැරදි ප්ලේන් එකකට නගිනවා. කෙවින් කෙලින්ම බහින්නේ නිව් යෝර්ක් වලට.

තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එක කෙවින් ළඟ තියෙන නිසා, එයා සුපිරි හෝටලයක (Plaza Hotel) නවතිනවා. අයිස්ක්‍රීම් කකා, ලිමොසින් වල රවුම් ගහන කෙවින්ට පරණ හොරු දෙන්නව (Sticky Bandits) ආයෙත් මුණගැහෙනවා.

මේ හොරු දෙන්නා ළමා රෝහලක සල්ලි හොරකම් කරන්න හදනකොට, කෙවින් ඒක නවත්තන්න පරණ ගෙදරක ලොකු උගුල් ටිකක් අටවනවා. ගඩොල් පාරවල්, කරන්ට් වැදීම් සහ තීන්ත බාල්දි මැදින් හොරු දෙන්නා කන කෑම බලන්නම වටිනවා.

පළවෙනි එකටත් වඩා විහිළු තියෙන මේ ෆිල්ම් එක Sinhala Dubbed එකෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: