Ho Gana Pokuna 2014 (හෝ ගානා පොකුණ)

Ho Gana Pokuna 2014 (හෝ ගානා පොකුණ) – සිහින දකින දරුවන්ගේ කතාව

ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ හොඳම ළමා සහ සංගීතමය (Musical) චිත්‍රපටයක් වන හෝ ගානා පොකුණ (The Singing Pond), කවදාවත් මුහුද දැකලා නැති දුෂ්කර ගමක දරුවන්ගේ ලස්සන හීනයක් ගැන කියවෙන අපූරු කතාවක්.

ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න වැනි ප්‍රවීණයන්ගේ රංගනයෙන් හැඩවූ මෙම චිත්‍රපටය දැන් ඔබට Full Movie ලෙස නැරඹිය හැකියි.

Movie Details

  • Movie Name: Ho Gana Pokuna (The Singing Pond)
  • Release Year: 2015
  • IMDb Rating: 8.4/10
  • Genre: Children, Drama, Musical
  • Director: Indika Ferdinando
  • Main Cast: Anasuya Subasinghe (Uma Teacher), Lucien Bulathsinhala, Jayalath Manoratne, Dayadeva Edirisinghe
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: