Diary of a Wimpy Kid: Rodrick Rules (2011) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Diary of a Wimpy Kid: Rodrick Rules (2011)
- නිකුත් වූ දිනය: 2011 මාර්තු 25
- IMDb අගය: 6.6/10 (කතා මාලාවේ රසිකයන් අතර ජනප්‍රියම චිත්‍රපටයකි)
- ප්‍රවර්ගය: Comedy, Family,
- අධ්‍යක්ෂණය: David Bowers
කතාවේ සාරාංශය (Story)
ග්‍රෙග් 7 වසරට පාස් වෙලා. එයාට දැන් ඕනේ පාසලේ අලුතින් ආපු ලස්සන ගැහැණු ළමයා, හෝලි හිල්ස් (Holly Hills) ගේ හිත දිනාගන්න. ඒත් එයාගේ අයියා රොඩ්රික් හැම වෙලේම ග්‍රෙග්ව අපහසුතාවයට පත් කරනවා.
අම්මා මේ දෙන්නව එකතු කරන්න කියලා දෙන දඬුවම්, ගෙදර තනියම ඉන්න දවසක දාන පාටි එක සහ ටැලන්ට් ෂෝ (Talent Show) එකේ වෙන ජරමර අස්සේ, ග්‍රෙග් සහ රොඩ්රික් අතර රහස් ගිවිසුමක් ඇති වෙනවා.
මේ දෙන්නගේ යාළුකම දිගටම තියෙයිද? ග්‍රෙග්ගේ රහස් ඩයරිය රොඩ්රික්ට අහු වුනොත් මොකද වෙන්නේ? හිනා වෙවී බලන්න පුළුවන් හොඳම පවුලේ චිත්‍රපටයක්. Sinhala Dubbed එකෙන්ම බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: