Diary of a Wimpy Kid: The Long Haul (2017) Sinhala Dubbed | සිංහල හඬකැවූ

Diary of a Wimpy Kid: The Long Haul (2017) Sinhala Dubbed | සිංහල හඬකැවූ

චිත්‍රපටයේ විස්තර (Release Data & Category)

  • සම්පූර්ණ නම: Diary of a Wimpy Kid: The Long Haul (2017)
  • නිකුත් වූ දිනය: 2017 මැයි 19
  • IMDb අගය: 4.3/10
  • ප්‍රවර්ගය: Comedy, Family,
  • අධ්‍යක්ෂණය: David Bowers
  • ප්‍රධාන නළු නිළියන්: Jason Drucker (Greg), Charlie Wright (Rodrick), Alicia Silverstone

කතාවේ සාරාංශය (Story)

"ඩයපර් හෑන්ඩ්ස්" (Diaper Hands) කියන ලැජ්ජා සහගත වීඩියෝ එකක් නිසා ග්‍රෙග් අන්තර්ජාලයේ විහිළුවක් බවට පත්වෙලා. එයාට ඕනේ ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙක් හම්බවෙලා ආයෙත් එයාගේ නම හදාගන්න.

මේ අතරේ අම්මා හැමෝගෙම ෆෝන් එකතු කරගෙන "තාක්ෂණයෙන් තොර" (Technology Free) ගමනක් යන්න හදනවා. පාරේදී මුණගැහෙන අමුතු පවුලක් ("Beardo Family"), ඌරෙක් කාර් එකට නගින එක සහ හොටෙල් වල වෙන ජරමර එක්ක මේ ගමන ඇත්තටම "Long Haul" එකක් වෙනවා.

පරණ චිත්‍රපට වලට වඩා වෙනස් වුණත්, පොඩි අයට හිනා වෙන්න පුළුවන් දේවල් ගොඩක් මේකේ තියෙනවා. Sinhala Dubbed එකෙන් බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: