Diary of a Wimpy Kid: Dog Days (2012) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Diary of a Wimpy Kid: Dog Days (2012)
- නිකුත් වූ දිනය: 2012 අගෝස්තු 3
- IMDb අගය: 6.4/10
- ප්‍රවර්ගය: Comedy, Family,
- අධ්‍යක්ෂණය: David Bowers
කතාවේ සාරාංශය (Story)
තාත්තා ග්‍රෙග්ව මිලිටරි ස්කූල් (Military School) එකකට යවන්න හදනවා කියලා දැනගත්තම ග්‍රෙග් බය වෙනවා. එයා තාත්තාට බොරු කියනවා එයා "Country Club" එකක රස්සාවක් කරනවා කියලා. ඇත්තටම එයා එතනට යන්නේ හොලි හිල්ස් (Holly Hills) ව හම්බවෙන්න.
මේ අතරේ රොඩ්රික් එයාගේ බෑන්ඩ් එක ජනප්‍රිය කරගන්න දරන උත්සාහයත්, පවුලට අලුතින් එකතු වන "ස්වීටි" (Sweetie) කියන බල්ලා කරන කරදරත් නිසා ග්‍රෙග්ගේ නිවාඩුව අවුල් ජාලාවක් වෙනවා.
කෑම්පින් (Camping) ගිහින් වෙන විහිළු සහ පිහිනුම් තටාකයේ වෙන සිදුවීම් එක්ක, මේ ෆිල්ම් එකත් හරිම විනෝදජනකයි. Sinhala Dubbed එකෙන් බලන්න.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: