Diary of a Wimpy Kid (2010) Sinhala Dubbed | සිංහල හඬකැවූ
චිත්‍රපටයේ විස්තර (Release Data & Category)
- සම්පූර්ණ නම: Diary of a Wimpy Kid (2010)
- නිකුත් වූ දිනය: 2010 මාර්තු 19
- IMDb අගය: 6.2/10
- ප්‍රවර්ගය: Comedy, Family,
- අධ්‍යක්ෂණය: Thor Freudenthal
- ප්‍රධාන නළු නිළියන්: Zachary Gordon (Greg), Robert Capron (Rowley), Chloë Grace Moretz
කතාවේ සාරාංශය (Story)
ග්‍රෙග් කියන්නේ පොඩ්ඩක්වත් ශක්තිමත් නැති, කෙට්ටු ළමයෙක් (Wimpy Kid). එයාගේ අරමුණ තමයි ඉස්කෝලේ "Yearbook" එකේ ජනප්‍රියම ළමයා විදිහට ෆොටෝ එක දාගන්න එක.
හැබැයි එයාගේ හොඳම යාළුවා, රවුලි කියන්නේ පොඩි ළමයෙක් වගේ හැසිරෙන කෙනෙක්. ග්‍රෙග් හිතන්නේ රවුලි නිසා එයාගේ ජනප්‍රියකම නැති වෙනවා කියලා. ඒත් වෙන්නේ අනිත් පැත්ත. රවුලි නිකන්ම ජනප්‍රිය වෙනවා. ග්‍රෙග් තවත් අමාරුවේ වැටෙනවා.
පාසල් බිමක වැටිලා තියෙන පරණ චීස් කෑල්ලක් (The Cheese Touch) නිසා මුළු ඉස්කෝලෙම බය වෙලා ඉන්න හැටිත්, ග්‍රෙග් සහ රවුලිගේ යාළුකම පරීක්ෂාවට ලක්වෙන හැටිත් මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සුපිරිම විහිළු තියෙන ෆිල්ම් එකක්. Sinhala Dubbed එකෙන් බලද්දී තවත් රසවත්!
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: