To My Beloved Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

To My Beloved Thief (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
දවල්ට අහිංසක වෙද නෝනා කෙනෙක්... රෑට දුප්පතුන් වෙනුවෙන් සටන් කරන හොරෙක්! 🌙⚔️

Series Details (කතා මාලාවේ විස්තර)

  • English Title: To My Beloved Thief (Dear My Thief)
  • Season: 01
  • Episodes: 16
  • Release Year: 2026
  • Genre: Historical, Romance, Fantasy, Comedy
  • Main Cast: Nam Ji Hyun (Hong Eun Jo / Hong Gil Dong), Moon Sang Min (Prince Yi Yeol)

කතාවේ සාරාංශය (The Story)

වංශවතෙක්ට සහ වහල් කාන්තාවකට දාව ඉපදුණු හොං යුන් ජෝ, දවල්ට වෙද නෝනා කෙනෙක් විදිහට වැඩ කරනවා. හැබැයි රෑට ඇය "හොං ගිල් දොං" කියන වෙස්වලාගත් හොරා බවට පත් වෙලා, දූෂිත නිලධාරීන්ගේ සල්ලි දුප්පතුන්ට බෙදලා දෙනවා.

විමර්ශන වලට ආස කරන යි යෝල් කුමාරයා මේ "ධර්මිෂ්ඨ හොරා" ගැන හොයන්න පටන් ගන්නවා. එයාට යුන් ජෝව මුණගැහිලා දැක්ක ගමන් ආදරයක් ඇති වෙනවා.

හැබැයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ, හදිසියේම මේ දෙන්නගේ ශරීර මාරු වුනාමයි (Body Swap)! කුමාරයා හොරෙක් වෙලා, හොරා කුමාරයෙක් වෙලා...

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Episode 13

Episode 14

Episode 15

Episode 16

Episode 17

Episode 18

Episode 19

Episode 20

Episode 21

Episode 22

Episode 23

Episode 24

Episode 25

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Similar Videos

0 Comments: