The Nun II (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

The Nun II (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර 4කට පස්සේ, ප්‍රංශයේ පූජකයෙක් අභිරහස් ලෙස මිය යනවා. අඳුර පැතිරෙන්න පටන් ගන්නවා.


චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: The Nun II (2023)
  • නිකුත් වූ දිනය: 2023 සැප්තැම්බර් 8
  • IMDb අගය: 5.6/10
  • ප්‍රවර්ගය: Horror, Mystery, Thriller
  • අධ්‍යක්ෂණය: Michael Chaves
  • ප්‍රධාන නළු නිළියන්: Taissa Farmiga (Sister Irene), Jonas Bloquet (Frenchie), Bonnie Aarons (Valak)

කතාවේ සාරාංශය

1956 ප්‍රංශය. පූජකයෙක්ව දරුණු විදිහට මරලා දානවා. වතිකානුව ආයෙත් සිස්ටර් අයිරින්ව හොයාගෙන එනවා මේක විසඳන්න.

අයිරින් දැනගන්නවා Valak යක්ෂණිය තාමත් ප්‍රංශයේ සැරිසරනවා කියලා. ඒ වගේම ඇගේ පරණ යාළුවා, මොරිස් (Frenchie) මේකට සම්බන්ධයි කියලා ඇය සැක කරනවා.

පාසලක සිදුවන භයානක සිදුවීම් සහ Valak ගේ ඇත්තම අරමුණ මොකක්ද? Conjuring විශ්වයේ තවත් අඳුරු රහසක් එළියට එන මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: