Spring Fever (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spring Fever (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

"ආදරයත් හරියට උණක් වගේ... හැදුනොත් ලේසියෙන් සනීප වෙන්නේ නෑ." 🌸🤒


Series Details (කතා මාලාවේ විස්තර)

  • Name: Spring Fever
  • Release Year: 2026 (Coming Soon / New Release)
  • Genre: Romance, Comedy, Youth
  • Status: Sinhala Subtitles Available

කතාවේ සාරාංශය (The Story)

යුන් බොම් (Yun Bom):

ඇය සෝල් නගරයේ දී ලොකු මානසික පීඩනයකට ලක්වෙලා, අලුත් ජීවිතයක් පටන් ගන්න හිතාගෙන සින්සු ගම්මානයට ගුරුවරියක් විදිහට එනවා. මුලදී ඇය කාත් එක්කවත් වැඩි කතාවක් නෑ, හරිම නිහඩ චරිතයක්.

සොන් ජේ ග්යු (Seon Jae Gyu):

මෙයා තමයි ගමම හොල්ලගෙන ඉන්න චරිතය. JK Power Energy සමාගමේ CEO වුනාට, මෙයාගේ වැඩ දැක්කම හිතෙන්නේ පිස්සු කියලා. දැක්කම පාතාල කාරයෙක් වගේ පෙනුනට, මෙයා හරිම උණුසුම් හදවතක් තියෙන, අනුන් ගැන හිතන කෙනෙක්. එයා සින්සු පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ගේ මාමා කෙනෙක්.

යුන් බොම්ට ජේ ග්යුව මුණගැහුණම ඇගේ හිත ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ දෙන්නගේ අපූරු ආදර කතාව හිනාවෙවි කම්මැලි නැතිව බලන්න පුලුවන්ග.

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: