Romancham (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Romancham (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ආතල් එකට පටන් ගත්තු සෙල්ලම ලෙල්ලම් වෙයිද?

චිත්‍රපටයේ විස්තර (Movie Details)

සම්පූර්ණ නම: Romancham (2023)
නිකුත් වූ දිනය: 2023 පෙබරවාරි 3
IMDb අගය: 7.5/10
ප්‍රවර්ගය: Horror, Comedy
අධ්‍යක්ෂණය: Jithu Madhavan
ප්‍රධාන නළු: Soubin Shahir, Arjun Ashokan, Chemban Vinod Jose

කතාවේ සාරාංශය (Story)

2007 වසරේ බැංගලෝරයේ සිදුවන සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙය නිර්මාණය වී තිබෙනවා.ජිබී, නිරූප්, සෝමන්, හරිකුට්ටන්, මුකේශ්, රිවින්, ශිජප්පන් ජීවිතේ කිසිම අරමුණක් නැති කොල්ලෝ ටිකක් බැංගලූර් වල ගෙදරක් කුලියට අරන් ඉන්නව.

හැබැයි දවසක් මෙයාලා නිකමට වගේ OUIJA BOARD එකකින් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ජිබින් (Soubin Shahir) තමයි මේ ඕජා බෝඩ් පිස්සුව පටන් ගන්නේ.

ඔවුන් වීදුරු කෝප්පයක් තියලා ආත්මයක් ගෙන්නනවා. හැබැයි එන්නේ ඔවුන් හිතපු නැති කෙනෙක්. හොඳට හිටපු සෙට් එකට එතනින් පස්සෙ මොකක් වෙයිද?

සෙල්ලමක් ලෙල්ලමක් වෙලා නතර වෙන, හිනා වෙලා බලන්න පුළුවන් ආතල්ම ආතල් Horror කොමඩියක් තමයි මේක.
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: