Ponies (Season 01) 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි

Ponies (Season 01) 2026 Sinhala Subtitles | සිංහල උපසිරැසි

Series Details

Name: Ponies
Season: 01
Episodes: 8
Release Year: 2026
IMDb Rating: (N/Y)
Genre:Thriller
Main Cast: Emilia Clarke (Game of Thrones), Haley Lu Richardson, Nicholas Podany

කතාවේ සාරාංශය

මොස්කව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩ කරන බිය (Bea) සහ ට්විලා (Twila) කියන්නේ "Ponies" කියලා හඳුන්වන පහළ මට්ටමේ සේවිකාවන්.

හැබැයි මේ දෙන්නාගේ ස්වාමිපුරුෂයන් අබිරහස් විදිහට මිය ගියාම, ඔවුන්ට තේරෙනවා ඔවුන් දන්නවාට වඩා ලොකු කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවා කියලා. මේ ඛේදවාචකය පිටුපස ඇති සත්‍යය සොයන්න නම් ඔවුන්ට CIA එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙනවා. ටයිප් රයිටර් එකෙන් පටන් ගෙන රහස් ලිපි ගොනු සහ මරණීය උගුල් මැදින් යන ඔවුන්ගේ ගමන

1977 මොස්කව් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවන් දෙදෙනෙක් වටා ගෙතෙන, කුතුහලය පිරුණු Ponies (2026) කතා මාලාව
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: