Forever Young (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි
අතීතයේ කරපු පොරොන්දුවක් නිසා නතර වුණු කාලය, ආපහු ගලා යන්න පටන් ගනීද? ⏳❤️
Series Details
- Title: Forever Young
- Genre: Romance, Youth, Melodrama
- Episodes: 2 (Mini-Series)
- Broadcast Period: Dec 2025 - Jan 2026
කතාවේ සාරාංශය (The Story)
හා යොං කියන්නේ නිතරම ගෙවල් මාරු කරන නිසා කා එක්කවත් ළඟින් ඇසුරු නොකරන කෙනෙක්. හැබැයි හුයි වොන් මුණගැහුණම ඇය හිත වෙනස් කරගන්නවා. දෙන්නා එකම ඉස්කෝලේ යනකොට, "ලොකු වුනාම එකට කරන්න ඕන දේවල්" කියලා ලිස්ට් එකක් (Eternal List) හදනවා.
ඒත් හුයි වොන් ඒ පොරොන්දුව කඩ කරනවා. එදා ඉඳන් හා යොං ලෝකෙන් හැංගිලා කැෆේ එකක අට්ටාලෙක ජීවත් වෙනවා. ඇගේ කාලය එතනම නතර වෙනවා.
දවසක් දෝ උන් (Do Un) කියන කෙනා අර නැතිවුණු ලිස්ට් එක අරගෙන එනවා. එයා ආවම හා යොංගේ නතර වුණු කාලය ආපහු යන්න පටන් ගන්නවා. අතීතයේ පොරොන්දුවක් ඔවුන්ව ආපහු එකතු කරයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

0 Comments: