Can This Love Be Translated? (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Can This Love Be Translated? (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Series Details (කතා මාලාවේ විස්තර)
  • English Title: Can This Love Be Translated?
  • Release Year: 2026
  • Episodes: 12
  • Genre: Comedy, Romance,
  • Main Cast: Kim Seon-ho (Joo Ho-jin), Go Yoon-jung (Cha Moo-hee)
  • Director: Yoo Young-eun
  • Writers: Hong Sisters (Hong Jung-eun, Hong Mi-ran)

💖 කතාවේ සාරාංශය (Story)

ජූ හෝ-ජින් කියන්නේ භාෂා පරිවර්තකයෙක්. ඔහුට භාෂා කීපයක් පුළුවන් වුනාට, ආදරය කියන භාෂාව තේරුම් ගන්න අමාරුයි. චා මූ-හී කියන්නේ ලෝක ප්‍රසිද්ධ නිළියක්.

මූ-හීගේ පරිවර්තකයා විදිහට හෝ-ජින් වැඩ කරන්න පටන් ගන්නවා. මුලදී ඔවුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ. ඔවුන්ගේ වචන වල තේරුම දෙන්නා වටහා ගන්නේ දෙවිදිහකට.

නමුත් කාලයත් එක්ක, වචනවලට එහා ගිය හැඟීම් ඔවුන් තේරුම් ගන්න පටන් ගන්නවා. හොං සහෝදරියන්ගේ (Hong Sisters) තවත් ලස්සන ආදර කතාවක්.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: