Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

"බෙනොයිට් බ්ලැන්ක් ඔහුගේ භයානකම නඩුව සඳහා නැවත පැමිණේ!"

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Wake Up Dead Man: A Knives Out Mystery (2025)
  • නිකුත් වන වර්ෂය: 2025
  • IMDb අගය: 7.5 / 10
  • ප්‍රවර්ගය: Crime, Drama, Mystery, Thriller
  • අධ්‍යක්ෂණය: Rian Johnson
  • ප්‍රධාන නළු: Daniel Craig (Benoit Blanc)

කතාව

මේ වතාවේ කතාව ඊට වඩා බරපතලයි. ලෝක ප්‍රකට රහස් පරීක්ෂක බෙනොයිට් බ්ලැන්ක් (Daniel Craig) මෙවර මුහුණ දෙන්නේ හුදෙක් මිනීමරුවෙකුට පමණක් නොවේ. මරණය සහ ආගමික විශ්වාසයන් හා බැඳුණු, අද්භූත සහ බියජනක සිදුවීම් දාමයක් විසඳන්න ඔහුට සිද්ධ වෙනවා.

කවුද මිනීමරුවා? අන්තිම තත්පරය වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන්.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: