Titanic (1997) Sinhala Dubbed | සිංහල හඩකැවූ

Titanic (1997) Sinhala Dubbed | සිංහල හඩකැවූ

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Titanic (1997)
  • නිකුත් වූ දිනය: 1997 දෙසැම්බර් 19
  • IMDb අගය: 7.9/10
  • ප්‍රවර්ගය: Drama, Romance,
  • අධ්‍යක්ෂණය: James Cameron
  • ප්‍රධාන නළු නිළියන්: Leonardo DiCaprio (Jack), Kate Winslet (Rose)

කතාවේ සාරාංශය

1912 දී, සිහින නැව ලෙස හැඳින්වූ ටයිටැනික් නෞකාව එංගලන්තයේ සිට ඇමරිකාව බලා යාත්‍රා කරනවා. මේ ගමනට කාඩ් සෙල්ලමකින් ටිකට් දිනාගන්නා ජැක් ද, තමන් අකමැති විවාහයකින් බේරෙන්න හදන රෝස් ද එකතු වෙනවා.

ධනවත්කම සහ දුප්පත්කම අතර පරතරය බිඳගෙන මේ දෙන්නා ආදරයෙන් බැඳෙනවා. ඒත් දෛවය ඔවුන්ට ඉඩ දෙන්නේ නෑ. නැව අයිස් කන්දක හැප්පී ගිලෙන්න පටන් ගන්නා මොහොතේ, ජැක් සහ රෝස් ජීවිතය වෙනුවෙන් කරන සටන.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: