The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

The Social Network (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

"මිතුරන් මිලියන 500ක් හදාගන්න නම්, හතුරෝ කීප දෙනෙක් හදාගන්නම වෙනවා."


චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: The Social Network (2010)
  • නිකුත් වූ දිනය: 2010 ඔක්තෝබර් 1
  • IMDb අගය: 7.8/10
  • ප්‍රවර්ගය: Biography, Drama
  • අධ්‍යක්ෂණය: David Fincher
  • ප්‍රධාන නළු: Jesse Eisenberg (Mark Zuckerberg), Andrew Garfield (Eduardo Saverin), Justin Timberlake (Sean Parker)

කතාවේ සාරාංශය (Story)

2003 වසරේදී, හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මාර්ක් සකර්බර්ග්, තමන්ගේ පෙම්වතිය එක්ක තරහ වෙලා බීලා ඇවිත් හදන පොඩි වෙබ් අඩවියකින් (FaceMash) පටන් ගෙන, අද අපි දකින ෆේස්බුක් අධිරාජ්‍යය ගොඩනගන හැටි මේකෙන් පෙන්වනවා.

නමුත් සාර්ථකත්වයත් එක්කම ඔහුට නඩු හබ වලට පැටලෙන්න වෙනවා. එයාගේ අදහස හොරකම් කළා කියලා "Winklevoss" සහෝදරයෝ නඩු දානවා. එයාගේ හොඳම යාළුවා සහ ෆේස්බුක් සම-නිර්මාතෘ එඩුවාඩෝ සැවරින් (Eduardo Saverin) එක්ක තියෙන සම්බන්ධය කැඩෙනවා.

මිත්‍රත්වය, ද්‍රෝහීකම සහ බලය ගැන කියවෙන මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 3ක් දිනාගත් විශිෂ්ට නිර්මාණයක්.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: