The Great Flood (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මුළු පෘථිවියම ගිලගන්නා මහා ගංවතුරක් මැද, ගිලෙමින් පවතින ගොඩනැගිල්ලක සිරවුණු කුඩා දරුවෙකු බේරාගන්න කරන මරණාභිමුඛ සටන
චිත්‍රපටයේ විස්තර
- නම: The Great Flood
- නිකුත් වූ වර්ෂය: 2025
- විකාශය: Netflix
- IMDb අගය: 5.5 / 10
- ප්‍රවර්ගය: Sci-Fi, Disaster, Thriller
- අධ්‍යක්ෂණය: Kim Byung-woo
- ප්‍රධාන නළු නිළියන්: Kim Da-mi (Anna), Park Hae-soo (Hee-jo)
කතාවේ සාරාංශය
මේක නිකම්ම ගංවතුරක් නෙවෙයි. පෘථිවියේ අවසාන හෝරා කිහිපය සටහන් කරන මහා ව්‍යසනයක්. යෝධ රළ පහරවල් නගර සහ ගොඩනැගිලි යටකරගෙන යනවා.
කතාව ගෙතෙන්නේ ජලයෙන් යටවෙන මහල් නිවාස සංකීර්ණයක් ඇතුළේ. එතන කුඩා දරුවෙක් තනිවම හිරවෙලා ඉන්නවා. ලෝකයම විනාශ වෙන වෙලාවක, තමන්ගේ ජීවිතේ ගැන හිතන්නේ නැතුව මේ දරුවා බේරගන්න ඉදිරිපත් වෙන පිරිසක් වටා කතාව ගලාගෙන යනවා.
එක් පැත්තකින් වේගයෙන් ඉහළ යන වතුර මට්ටම, අනිත් පැත්තෙන් ඔක්සිජන් හිඟවීම සහ කඩා වැටෙන ගොඩනැගිල්ල... ඔවුන්ට මේ දරුවා බේරගන්න පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: