Stranger Things Season 3 2019 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stranger Things Season 3 2019 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ


Series Details

  • Name: Stranger Things
  • Season: 03
  • Episodes: 8
  • Release Year: 2019
  • IMDb Rating: 8.7/10
  • Genre: Drama, Fantasy, Horror, Mystery, Sci-Fi

කතාවේ සාරාංශය

හොකින්ස් වලට අලුත් ෂොපින් මෝල් එකක් ආවට, නගරයේ අමුතු දේවල් සිද්ධ වෙනවා. මීයන් පිස්සු වට්ටන අමුතු ලෙඩක් පැතිරෙනවා.

ඩස්ටින් (Dustin) රේඩියෝවෙන් අහම්බෙන් අල්ලගන්න රුසියානු පණිවිඩයක් නිසා, ස්ටීව් (Steve) සහ රොබින් (Robin) එක්ක එකතු වෙලා භූගත රහස් කඳවුරක් හොයාගන්නවා.

මේ අතරේ Mind Flayer බිලී (Billy) ගේ සිරුරට ඇතුළු වෙලා ලොකු හමුදාවක් හදාගන්නවා. එලෙවන් (Eleven) ට සිද්ධ වෙනවා තමන්ගේ බලය උපරිමයෙන් පාවිච්චි කරලා යහළුවන්ව බේරගන්න.

Download Page (25 Episodes)
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: