Stranger Things Season 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Stranger Things Season 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ


Series Details

  • Name: Stranger Things
  • Season: 02
  • Episodes: 9
  • Release Year: 2017
  • IMDb Rating: 8.7/10
  • Genre: Drama, Fantasy, Horror, Mystery, Sci-Fi

කතාවේ සාරාංශය

විල් බයර්ස් සාමාන්‍ය විදිහට ඉන්න හැදුවට, එයාගේ ඇඟ ඇතුළේ තාම Upside Down එකේ කොටසක් තියෙනවා. එයාට පේන "Shadow Monster" (සෙවනැලි රාක්ෂයා) නිකම්ම හීනයක් නෙවෙයි.

මේ අතරේ නගරයට අලුතින් එන මැක්ස් (Max) සහ ඇගේ අයියා බිලී (Billy) නිසා කණ්ඩායමේ පොඩි අවුල් ඇතිවෙනවා. ඩස්ටින්ට හම්බවෙන අමුතු සතා (Dart) ඇත්තටම මොකෙක්ද?

එලෙවන් හොකින්ස් වලට ආපහු ඇවිත් හැංගිලා ඉන්නේ කාගේ ගෙදරද? අලුත් අභියෝග මැද ගලා යන මේ සීසන් එකත් කම්මැලි නැතිව බලන්න පුලුවන්.

Download Page (25 Episodes)
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: