Stranger Things Season 1 Sinhala Subtitles | සිංහල උපසිරැසි
Series Details
- Name: Stranger Things
- Season: 01
- Episodes: 8
- Release Year: 2016
- IMDb Rating: 8.7/10
- Genre: Drama, Fantasy, Horror, Mystery, Sci-Fi
කතාවේ සාරාංශය
විල් බයර්ස් (Will Byers) කියන ළමයා ගෙදර යන අතරමගදී අතුරුදහන් වෙනවා. ඔහුගේ අම්මා ජොයිස් (Winona Ryder) විශ්වාස කරන්නේ එයා තාම ජීවතුන් අතර කියලා.
විල්ගේ යාළුවෝ (Mike, Dustin, Lucas) එයාව හොයන්න කැලේට යනකොට, එයාලට මුණගැහෙනවා "Eleven" (එලෙවන්) කියලා කෙල්ලෙක්ව. ඇයට පුළුවන් මනසින් දේවල් පාලනය කරන්න (Telekinesis).
මේ අතරේ නගරයේ රහසිගත පරීක්ෂණාගාරයකින් භයානක සතෙක් (Demogorgon) පැනලා යනවා. විල් ඉන්නේ කොහෙද? "Upside Down" කියන්නේ මොකක්ද?
කුතුහලය පිරුණු පළමු සීසන් එක නරඹන්න..
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: