Scary Stories to Tell in the Dark (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි
පැරණි හොල්මන් මන්දිරයකින් හමුවන අද්භූත පොතක් නිසා, එහි ලියැවෙන භයානක කතා වලට ගොදුරු වන යහළුවන් පිරිසකගේ කතාව
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Scary Stories to Tell in the Dark (2019)
- නිකුත් වූ දිනය: 2019 අගෝස්තු 9
- IMDb අගය: 6.2/10
- ප්‍රවර්ගය: Horror, Mystery, Thriller
- අධ්‍යක්ෂණය: André Øvredal
- නිෂ්පාදනය: Guillermo del Toro
කතාවේ සාරාංශය (Story)
1968 වසරේ හැලොවීන් දවසේදී, ස්ටෙලා සහ ඇගේ යාළුවෝ "Bellows" පවුලේ පාලු මන්දිරයට යනවා. එතනදි ස්ටෙලාට "සාරා බෙලෝස්" (Sarah Bellows) ගේ කතන්දර පොත හම්බවෙනවා.
ස්ටෙලා මේ පොත ගෙදර ගෙනාවට පස්සේ අමුතු දෙයක් වෙනවා. පොතේ අලුත් කතා තනියම ලියැවෙන්න පටන් ගන්නවා. භයානකම දේ තමයි, ඒ කතාවල ප්‍රධාන චරිත වෙන්නේ ස්ටෙලාගේ යාළුවෝ!
Harold the Scarecrow (පඹයා)
The Jangly Man
The Pale Lady
මේ භයානක චරිත පොතෙන් එළියට ඇවිත් ඔවුන්ව දඩයම් කරනවා. කතාව ඉවර වෙන්න කලින් පොත නවත්තන්න ඔවුන්ට පුළුවන් වෙයිද?
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: