Husk (2011) Sinhala Subtitle | සිංහල උපසිරසි

Husk (2011) Sinhala Subtitle | සිංහල උපසිරසි

ඔබ කවදාහරි හිතලා තියෙනවද කුඹුරුවල ඉන්න පඹයෝ පණ ආවොත් මොකද වෙන්නේ කියලා?

චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: Husk (2011)
  • නිකුත් වූ දිනය: 2011 ජනවාරි 28
  • IMDb අගය: 5.1/10
  • ප්‍රවර්ගය: Horror, Thriller

කතාව (Story)

නිවාඩුවක් ගත කරන්න යන මිතුරන් පිරිසක් අද්භූත රිය අනතුරකට මුහුණ‍ දෙනවා. වාහනය නතර වෙන්නේ පාලු ඉරිඟු යායක් අයිනේ. උදව් ඉල්ලන්න කෙනෙක් හොයාගෙන යන ඔවුන්ට සිදුවන අතිශය භයංකර සිද්ධිදාමයක් තමයි මෙම කථාව පුරා දිව යන්නේ.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: