Green (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Green (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි


චිත්‍රපටයේ විස්තර (Movie Details)

  • සම්පූර්ණ නම: Green (2024)
  • නිකුත් වූ වර්ෂය: 2024
  • ප්‍රවර්ගය: Horror, Sci-Fi, Thriller

කතාවේ ආරම්භය (The Story)

එක් පොලිස් නිලධාරියෙකුට පැවරෙනවා සාවිත්‍රී නම් කාන්තාවකගේ අතුරුදහන් වීමක් ගැන තොරතුරු හොයන්න. ඇය ජීවත් වූ ගමට යන්න තියෙන්නේ පාළු, අද්භූත වනාන්තරයක් මැදින්. ගමේ මිනිස්සු මේ වනාන්තරය ගැන කියන බියජනක කටකතා ඔහුත් අහලා තියෙනවා.

ඔහුගේ ජීප් එක වනාන්තරය මැදදී කැඩෙනවා. වතුර ටිකක් හොයාගෙන යන ඔහුට නොදැනුවත්වම කැලේ ඇතුළටම යැවෙනවා. වටපිට බලනකොට ඔහුට තේරෙනවා තමන් අතරමං වෙලා කියලා.

මේ වෙලාවේ තමයි ඔහුට මතක් වෙන්නේ ගමේ මිනිස්සු කියපු, වනාන්තරයේ ඉන්න රාක්ෂයා (Monster) ගැන. දැන් ඔහු ඉන්නේ තනියම. ආපහු යන්න පාරක් නෑ.

මේ පොලිස් නිලධාරියාට වනාන්තරයෙන් එලියට එන්න පුලුවන් වෙයිද?
ඔහු යක්ෂයාට මුහුණ දෙයිද?
වනාන්තරයේදී ඔහුට මුණගැහෙන්නේ කාවද?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: