From Season 2 Sinhala Subtitles | සිංහල උපසිරැසි
පළමු සීසන් එකේ කුතුහලය තවත් වැඩි කරමින්, අද්භූත නගරයේ හිරවුණු මිනිසුන්ගේ කතාවේ දෙවැනි දිගහැරුම මෙන්න.
Series Details (කතා මාලාවේ විස්තර)
- Name: From
- Season: 02
- Episodes: 10
- Release Year: 2023
- IMDb Rating: 7.8/10
- Genre: Drama, Horror, Mystery, Sci-Fi, Thriller
කතාවේ අලුත් පිටුව (Season 2 Story)
බොයිඩ් (Boyd) කැලේ අතරමං වෙලා අමුතුම තැනකට යනවා. එයාට එතනදි අලුත් අභිරහසක් විසඳන්න ලැබෙනවා. ඒ වගේම ටබිතා (Tabitha) උමං මාර්ග ගැන හොයාගන්නවා.
මේ අතරේ නගරයට අලුතින් බස් එකක් එනවා. ඒකේ ඉන්න මගීන් නිසා නගරයේ සමබරතාවය බිඳ වැටෙනවා. රාක්ෂයන්ගේ හැසිරීමත් වෙනස් වෙනවා.
"Music Box" එකේ රහස මොකක්ද? ඔවුන්ට කවදාහරි ගෙදර යන්න පුළුවන් වෙයිද?
බස් එකකින් එන අලුත් පිරිසක් සහ වනාන්තරයේ හැංගිලා තියෙන අලුත් රහස් එක්ක, From Season 2 දැන් ඔබට සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් නරඹන්න පුළුවන්.
⚠️ Play / Download බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10

0 Comments: