From Season 1 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි
ත්‍රාසය සහ අභිරහස පිරුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ/හොරර් කතා මාලාවක් වන From (2022)
Series Details
- Name: From
- Release Year: 2022
- Season: 01
- Episodes: 10
- IMDb Rating: 7.8/10
- Genre: Drama, Horror, Mystery, Sci-Fi, Thriller
- Creator: John Griffin
කතාව
මැද ඇමරිකාවේ තියෙන අද්භූත නගරයකට එන ඕනෑම කෙනෙක් එතන සිර වෙනවා. පාර දිගේ කොච්චර ඉස්සරහට ගියත්, ආපහු එන්නේ ඒ නගරයටමයි.
මේ නගරයේ ජීවත් වෙන අය හරිම බයෙන් ඉන්නේ. මොකද ඉර බැහැලා රෑ වුනාම, කැලෑවෙන් එන මනුස්ස වෙස් ගත්තු රාක්ෂයන් (Monsters) දොරවල්වලට තට්ටු කරලා ගෙවල් ඇතුළට එන්න බලනවා. ඔවුන්ට අහුවුනොත් ඉතුරු වෙන්නේ කෑලි විතරයි.
මේ නගරය මොකක්ද?
මේ රාක්ෂයන් කවුද?
ඔවුන්ට ගෙදර යන්න පුළුවන් වෙයිද?
සුපිරිම අත්දැකීමක් වේවි කුතුහලය පිරුණු මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න.
⚠️ Play / Download බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10

0 Comments: