Dark Water (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Dark Water (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

චිත්‍රපටයේ විස්තර

  • සම්පූර්ණ නම: Dark Water (2005)
  • නිකුත් වූ දිනය: 2005 ජූලි 8
  • IMDb අගය: 5.6/10
  • ප්‍රවර්ගය: Drama, Horror, Mystery, Thriller
  • අධ්‍යක්ෂණය: Walter Salles
  • ප්‍රධාන නළු නිළියන්: Jennifer Connelly (Dahlia), Ariel Gade (Ceci), John C. Reilly

කතාවේ සාරාංශය

ඩැල්යා (Dahlia) තම සැමියාගෙන් වෙන්වී, ඇගේ පස් හැවිරිදි දියණිය සිසී (Ceci) සමඟ නිව් යෝර්ක් නගරයේ පරණ මහල් නිවාසයකට එනවා. මේ ගොඩනැගිල්ල හරිම අඳුරුයි.

ටික දවසකින් ඩැල්යාගේ නිදන කාමරයේ වහලෙන් අඳුරු වතුර කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම උඩ තට්ටුවේ කාමරයෙන් අමුතු සද්ද ඇහෙන්න ගන්නවා. සීසී කියන විදිහට ඇයට "නටාෂා" කියලා අදෘශ්‍යමාන යාළුවෙක් ඉන්නවා.

කවුද මේ නටාෂා? වහලෙන් වෑස්සෙන වතුරේ රහස මොකක්ද?

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: