Castle Rock Season 1 (TV Series) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔබ IT, The Shining, The Shawshank Redemption වගේ ස්ටීවන් කිංගේ කතා වලට ආසද? එහෙනම් මේ කතා මාලාව ඔබ වෙනුවෙන්මයි!
Series Details (කතා මාලාවේ විස්තර)
- Name: Castle Rock
- Release Years: 2018 – 2019
- Seasons: 1
- Episodes:10
- IMDb Rating: 7.5/10
- Genre: Fantasy, Horror, Mystery, Thriller, Drama
- Creators: Sam Shaw, Dustin Thomason
කතාවේ පසුබිම
මේක සාමාන්‍ය කතාවක් නෙවෙයි. මෙය ස්ටීවන් කිංගේ "Multiverse" එක හෙවත් ඔහුගේ කතා එකිනෙකට සම්බන්ධ වන විශ්වය තුළ දිවෙන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Psychological-horror) කතා මාලාවක්.
මේන් වනාන්තරයේ වර්ග සැතපුම් කිහිපයක් තුළ පිහිටි "Castle Rock" නගරය, අඳුර සහ ආලෝකය අතර සටනක් පෙන්නුම් කරනවා. ස්ටීවන් කිංගේ Cujo, The Dark Half, Needful Things වැනි කෘතිවල සහ The Body වැනි කෙටි කතාවල එන චරිත සහ සිදුවීම් මෙම නගරයට සම්බන්ධයි.
විශේෂයෙන්ම ලොව ජනප්‍රියම චිත්‍රපටයක් වන The Shawshank Redemption හි එන ෂෝෂෑන්ක් හිරගෙදර (Shawshank Prison) මේ කතාවේ ප්‍රධාන තැනක් ගන්නවා. එහි බිම් මහලේ කූඩුවක හිරකරගෙන ඉන්න අද්භූත තරුණයෙක් (The Kid) වටා පළමු සීසන් එක ගෙතෙනවා.
ස්ටීවන් කිංගේ කතා වල එන තේමාවන් සහ ලෝකයන් ගවේෂණය කරන, ත්‍රාසය පිරුණු මේ කතා මාලාව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: