A Nightmare on Elm Street (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: A Nightmare on Elm Street (2010)
- නිකුත් වූ දිනය: 2010 අප්‍රේල් 30
- IMDb අගය: 5.2/10
- ප්‍රවර්ගය: Horror, Mystery, Thriller
- අධ්‍යක්ෂණය: Samuel Bayer
- ප්‍රධාන නළු: Jackie Earle Haley (Freddy Krueger), Rooney Mara (Nancy)
කතාවේ සාරාංශය (Story)
නැන්සි, ක්වෙන්ටින්, ක්‍රිස් සහ ජෙසී කියන යාළුවන්ට එකම හීනයක් පේන්න ගන්නවා. ඒ හීනයේ එන ෆ්‍රෙඩී කෘගර් කියන මිනීමරුවා ඔවුන්ව එකින් එකා මරන්න පටන් ගන්නවා.
ඔවුන්ට බේරෙන්න තියෙන එකම විදිහ තමයි නිදාගන්නේ නැතුව ඉන්න එක. ඒත් කොච්චර වෙලාවක් ඇහැරිලා ඉන්න පුළුවන්ද? ඔවුන්ගේ දෙමව්පියන් හංගගෙන ඉන්න අඳුරු රහසක් නිසා තමයි ෆ්‍රෙඩී පළිගන්න එන්නේ.
ෆ්‍රෙඩී කියන්නේ කවුද? එයාට මොකද වුනේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම්, හීන ලෝකයට ගිහින් ෆ්‍රෙඩී එක්ක සටන් කරන්න වෙනවා.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅
⚠️ Play බටන් එක click කර
වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: